නිවසේදීම යෝගට් සාදමු.

යෝගට් යනු ලොකු කුඩා කවුරුත් ආසා කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයකි. යෝගට් නිපදවන්නේ කිරි පැසවීමට ලක් කිරීමෙනි. නිවසේදී යෝගට් සාදා ගත හැකි ආකාරය මා මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. යෝගට් නිෂ්පාදනය කුඩා පරිමාණයෙන් ආරම්භ සාර්ථක කරගත හැකි ස්වයං ව්‍...

Details
උදෑසන ආහාරයට ඕට්ස් රෙසිපියක්.

ඕට්ස් වල කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, මේදය සහ තන්තු යහමින් අඩංගු වනවා. එසේම ඕට්ස් විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක් ලෙස හදුන්වන්නට පුළුවනි. බොහෝ බෝනොවන රෝගවලින් අපගේ ශරීරය ආරක්ෂා කිරීමට ඕට්ස් අපට උපකාරී කරගත හැකිය.

Details
උදෑසන ආහාරය සදහා වෙනස් විදිහක කිරිබතක් හදමු.

අපගේ බත් සහ ව්‍යංජන ආහාරයට ගැනීමේ රටාව නිසා අප දන්නේ එළවළු හෝ ධාන්‍ය වර්ග පිස ව්‍යාංජන ලෙස ආහාරයට ගන්නයි. පළතුරු වලින් පළතුරු සලාදයක් සදාගන්නවාට වඩා වැඩි යමක් අප සිතන්නේ නැහැ. එයත් අතුරුපසක් ලෙස ආහාරයට ගන්නවා විනා ප්‍රධාන ආහාර වේලක් ලෙස එකතු කරගන්...

Details
ගුණයෙන් පිරි ඇඹුල් ගෝවා.

පැසවීමටලක්කරන එළවළු අතරින් වඩා ජනප්රිවය ආහාරයක්වන්නේ sauer kraut නොහොත් ඇඹුල් ගෝවාය. පෝෂණ ලෝකයේ ද පැසවන ලද ආහාර වලට ඉහල ඉල්ලුමක් පවතියි. ඒවාහි ප්රෝ බයෝටික් අන්තර්ගත වන නිසා සෞඛ්ය ට හිතකර වන්නේ ය. ඇඹුල් ගෝවා හි ගුණය යෝගට් වල ගුණයට සමාන වන බව පැවසේ....

Details
පොලොස්  අච්ච්චාරුවක් සාදා ගනිමු. 

අච්චාරු දැමීම මගින් එළවළු කල් තබා ගැනීම පැරණි කාලයේ පටන් පැවත එන වර්තමානයේදී ද ජනප්‍රිය ක්‍රමයකි. එමගින් එළවළු වල රසය ද වැඩි කල හැකිය. පොලොස්, ගස්ලබු, රාබු, ගෝවා, පිපිඤ්ඤා, කැරට් ආදිය මෙසේ අච්චාරු දැමීමට යොදාගන්නා එළවළු වේ. මෙහිදී ආහාරයට සුදුසු ප්...

Details
රාත්‍රී ආහාරයට නූඩ්ල්ස්, ඉස්සන් සහ අඹ වලින් සලාදයක්

ඉක්මනින් සහ පහසුවෙන් සාදාගත හැකි මෙම සලාදය සදහා හාල් පිටි නුඩ්ල්ස්, ලොකු ඉස්ස්සන්, ඉදුණු අඹ සහ එළවළු අවශ්‍ය වනවා. මෙය වියට්නාමිය සලාදයක් නිසා අපට තරමක් නුහුරු බවක් ගෙන දේ. ඔබ අකමැතිනම් අඹ එකතු නොකර ඔබට මෙම සලාදය සකසා ගත හැකිය. දවසේ ඕනෑම වේලාවක රස ...

Details
රාත්‍රී ආහාරය සදහා පහසුවෙන් සකසා ගත හැකි නුඩ්ල්ස් රෙසිපියක්

රසවත් සහ සැහැල්ලු රාත්‍රී ආහාර වේලක අවශ්‍යතාවය පිලිබදව මා ලිපි කිහිපයකින්ම කතා කලා ඔබට මතක ඇති. මේ නිසා රාත්‍රී ආහාරය සදහා සුදුසු නුඩ්ල්ස් රෙසිපියක් ඔබ වෙත ගෙනේ එන්නට මා සිතුවා. මා මෙහි දක්වා ඇති වට්ටෝරුවට අනුව 4 දෙනෙකුට ප්‍රමාණවත් ආහාර වේලක් ඔබට ...

Details
කරවිල සහ බිත්තර තෙම්පරාදුවක් හදමු.

කරවිල යනු සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් හිමි එළවළුවකි. නමුත් එහි ඇති තිත්ත රස නිසා බොහෝදෙනෙක් කරවිල ආහාරයට ගන්නට කැමති නැහැ. කරවිල පෙති කපා තෙලින් බැදගෙන සලාදයක් ලෙස කන්නට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් තෙලින් බදිනවිට කරවිල වල ගුණය තරමක් අඩුවනවා. මේනිසා ක...

Details