බබාගේ බර ඔබටත් ගැටළුවක් වෙලාද ?

Details
ගැටලුවකින් තොරව බිළිදා හට මව්කිරි ලබා දෙමු.

Details
දරුඵල පමා කරන එන්ඩොමෙට්‍රියෝසිස්.

<p><span style="background-color:transparent;color:#000000;">ගර්භාෂය ඇතුලත වැඩෙන රුධිර පටක වලට සමානව ගර්භාෂයෙන් පිටත ද පටක&nbsp; වර්ධනය වීම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය ලෙස හදුන්වනවා. මෙමගින් ප්‍රජනන පද්ධතියේ ප්‍රදාහ&nbsp; තත්වයක් සහ&nbsp; ඩිම්භකෝෂ, ප...

Details
සරම්ප - එය හුදෙක්ම සමේ ඇතිවන කුෂ්ටයක් නොවේ.

<p><span style="background-color:transparent;color:#000000;">සරම්ප රෝගය නිසා දරුණු සංකූලතා මතුවිය හැකිය. අන්ධ බව, මොළයට හානි වීම, පාචනය සහ විජලනය, කන් අසාදනය තුලින් බිහිරි බව, නියුමෝනියාව සහ මරණය ඒ අතර වේ.&nbsp;</span></p>

Details
දියවැඩියාව සහ ජීවිතය

<p><span style="background-color:transparent;color:#000000;">රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය නැතිනම් සීනි ප්‍රමාණය දීර් ඝ කාලීනව අසාමාන්‍ය ලෙස ඉහල යාම දියවැඩියාව ලෙස හැදින්විය හැකිය. එයට හේතු වන්නේ ඉන්සියුලින් නම් හෝමෝනය නිපදවීමේ ඌනතාවයක් හෝ එහි ක්‍රියා...

Details
ජල භීතිකාව නොහොත් පිස්සු බලු රෝගය.

මිනිසුන්ට ජලභීතිකා වෛරසය අසාදනය වන ප්‍රධානම ආකාරය අසාදිත බල්ලන් සපා කෑම තුලින් වන නිසා මෙය පිස්සු බලු රෝගය ලෙස හදුන්වයි. ඒ නමුදු වවුලන්, නරි, මුගටි, වදුරන්, පූසන්, උරුලැවන්, රිලවුන්, ගවයින්, එළුවන්, රැකූන් ආදී සතුන්ගෙන් ද බෝවීමේ හැකියාව පවතියි.

Details
කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ බණක් ඇසුරින් මුහුණු පොතේ පළවුණු මෙම ලිපිය ධර්ම දානයක් ලෙසින් මෙහි පළ කරන්නෙමු.

Details
ඇරොබික්ස් ව්‍යායාම කිහිපයක් ඉගෙන ගනිමු.

ඇරොබික්ස් යන්නෙන් ස්වායු, එසේ නැතිනම් ඔක්සිජන් සමග යම් සම්බන්ධතාවයක් ඇති බව අර්ථදැක්වේ. ඇරොබික්ස් ක්‍රියාකාරකම් වල යෙදීමේදී හුස්ම ගැනීමේ සහ හෘද ස්පන්දන වේගය වැඩි වේ. වේගයෙන් ඇවිදීම, පිහිනීම, දිවීම හෝ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් ඇරොබික්...

Details