විවිධ ආහාර වල අඩංගු වන කැලරි ප්‍රමාණය ගැන දැන ගනිමු
|
ආහාරය |
කැලරි අගය (කිලෝ කැලරි) |
|
පිසූ බත් කෝප්ප 1ක් (ග්‍රෑම් 130ක්- 140ක් ) |
180 |
|
තෙම්පරාදු කරන ලද එළවලු බත් කෝප්ප 1ක් (ග්‍රෑම්130-140ක්) |
220 |
|
පාන් පෙත්තක් |
60-65 |
|
නුඩ්ල්ස් කෝප්පයක් |
221 |
|
ඉදි ආප්ප 10 |
200 |
|
ඕට්ස් කෝප්පයක් (ග්‍රෑම් 50) |
204 |
|
කිරි බත් කෑල්ලක් |
275 |
|
තොසේ 1ක් |
80 |
|
ආප්ප 1ක් |
80 |
|
පොල් රොටියක් |
170 |
|
සාමාන්‍ය බනිස් 1ක් (ටි බනිස් ) |
140 |
|
පිට්ටු කෑල්ලක් (ග්‍රෑම් 50 ) |
140 |
|
තැම්බූ කව්පි කෝප්ප 1ක් |
175 |
|
තැම්බූ කඩල කෝප්ප 1ක් |
150-200 |
|
තැම්බූ මුන් ඇට කෝප්ප 1ක් |
150-170 |
|
පොල්කිරි සමග පිසූ එළවලු මේස හැඳි 3ක් |
59-74 |
|
මැල්ලුම් මේස හැඳි 3ක් |
25-40 |
|
පරිප්පු /කඩල/කව්පි/කඩල ව්‍යංජනය මේස හැඳි 3ක් |
50-65 |
|
එළවලු සලාද කෝප්පයක් |
50-80 |
|
මාළු කැබැල්ලක් |
40-80 |
|
සාමාන්‍ය මස් කැබැල්ලක් (100g) |
239 |
|
තම්බපු බිත්තරයක් (100g) |
155 |
|
බැදපු බිත්තරයක් |
196 |
|
බිත්තරයකින් සැදු ඔම්ලට් 1ක් |
154 |
|
නැවුම් කිරි කෝප්පයක් (සීනි රහිත ) (200ml) |
120-130 |
|
සීනි තේ හැන්දක් සමග පිටි කිරි මේස හැඳි 1ක් |
90 |
|
මෝල්ටඩ් කිරි මේස හැඳි 1ක් සහ සීනි තේ හැඳි 1ක් |
76 |
|
යෝගට් කෝප්ප 1ක් (ග්‍රෑම් 90- 100) |
60-80 |
|
මුදවපු කිරි කෝප්ප 1ක් (ග්‍රෑම් 100) |
60 |
|
පුඩින් ග්‍රෑම් 150ක පමණ කැබැල්ලක් |
240 |
|
අයිස් ක්‍රීම් කෝප්පයක් (ග්‍රෑම් 100 ) |
170-200 |
|
වටලප්පම් ග්‍රෑම් 125 ක පමණ කැබැල්ලක් |
267 |
|
ජෙලි මේස හැඳි 3ක් |
61 |
|
පලතුරු සලාද කෝප්ප 1ක් |
50-80 |
|
පලතුරු යුෂ කෝප්ප 1ක් (200 ml) |
100-150 |
|
කොළ කැඳ කෝප්ප 1ක් (200 ml) |
100-150 |
|
එළවලු සුප් කෝප්ප 1ක් (200 ml) |
50-100 |
|
තැබිලි වතුර කෝප්ප 1ක් (200 ml) |
40-50 |
|
කබනිකෘත බිම වර්ග කෝප්ප 1ක් (200 ml) |
80 |
|
ඖෂධිය බිම කෝප්ප 1ක් (200 ml) |
35 |
|
රටකජු අවුන්ස 1 (ග්‍රෑම් 30 ) |
160-165 |
|
කජු අවුන්ස 1 (ග්‍රෑම් 30) |
150-170 |
|
පොල් මේස හැඳි 1ක් (ග්‍රෑම් 15) |
53 |
|
බටර් තේ හැඳි 1ක් (ග්‍රෑම් 5) |
36 |
|
සීනි හැන්දක් |
16 |
|
පැණි මේස හැඳි 1ක් |
64 |
|
ගස් ලබු කැබැල්ලක් (ග්‍රෑම් 100) |
35-40 |
|
අන්නාසි කැබැල්ලක් (ග්‍රෑම් 100) |
35-40 |
|
ලොකු කෙසෙල් ගෙඩියක් (ග්‍රෑම් 100) |
95 |
|
කොමඩු කැබැල්ලක් (ග්‍රෑම් 100 ක් පමණ ) |
45 |
|
දොඩම් ගෙඩියක් (ග්‍රෑම් 100 ක් පමණ) |
47 |
|
මිදි ග්‍රෑම් 100ක් පමණ |
67 |
|
ඇපල් ගෙඩි 1ක් (ග්‍රෑම් 100) |
52 |
|
අලිගැට පේර ගෙඩි 1ක් (ග්‍රෑම් 100) |
190 |
|
ක්‍රීම් කැකර් බිස්කට් 1ක් |
35-40 |
|
ක්‍රීම් බිස්කට් 1ක් |
65 |
|
පලතුරු කේක් ග්‍රෑම් 40ක පමණ කැබැල්ලක් |
130-150 |
|
බටර් කේක් (50g) |
129 |
|
චොකලට් කේක් |
185 |
|
කොකිස් 1ක් |
70 |
|
කැවුම් 1ක් |
250 |
|
වැලිතලප කැබලි 1ක් |
250 |
|
හැලප 1ක් |
250 |
|
ආස්මි 1ක් |
200 |
|
මුන් කැවුම් 1ක් |
160 |
|
පිට්සා කැබැල්ලක් |
285 |
|
චොකලට් 1ක් (100g) |
546 |
|
චීස් පෙත්තක් |
113 |